බැරිගේ මව ඝාතනය විම නිසා බැරිගේ පියාව සිරගත කරයි. එම අනතුරින් පස්සෙ හොදම යාලුවාගෙ පියා විසින් ඇතිදැඩි වූ බැරී ඇලන් අපරාධ පරික්ශකයෙක් විදියට වැඩ කරන අතරතුර අකුණක් වැදිලා කෝමා තත්වයකට පත් වෙලා මාස 9 පස්සේ වේගෙන් දුවන්න පුලුවන් බලයක් එක්කම තව අදිමානුශියයන් පිරිසක් සමගම Central City නගරය පිරි යයි.
අපි බලමු ෆ්ලැෂ් කොහොමද අදිමානුශිය අයගෙන් නගරය ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා